07 November 2025

logo

හිටපු ජනපති මෛත්‍රී අල්ලස් කොමිසමට



හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (07) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තිබෙනවා. 

ඔහු ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙලෙස පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)