07 November 2025

logo

ශ්‍රී ලාංකික පවුලක් ඝාතනය කළ සැකකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්



2024 වසරේදී කැනඩාවේ ඔටාවා හී නිවසක් තුළ ශ්‍රී ලාංකික පවුලක 6දෙනෙක් ඝාතනය කිරීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි මෙරට තරුණයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පැනවීමට එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා. 

එම අධිකරණය අදාළ නියෝගය ප්‍රකාශ කරමින් දැනුම්දී ඇත්තේ වසර 25ක් කිසිදු සමාවක් නොමැතිව ඔහු මෙම දඬුවම විදිය යුතු බවයි. 

(colombotimes.lk)