07 November 2025

logo

නාලක ගොඩහේවා CIDයට



හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා අද (07) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. 

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)