07 November 2025

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (07) සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 63.53ක් ලෙසයි. 

ඇමරිකානු වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59.43ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)