හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක අද (28) පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවයි.
ඒ අනුව පෙරේදා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ගියද එම අවස්ථාවේ ඔහු නිවසේ නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළා.
(colombotimes.lk)
