දකුණු කොරියානු හිටපු ජනපතිගේ ආර්යා Kim Keon Heeට වසරක සහ මාස 08ක සිර දඬුවමක් පැනවීමට අද (28) එරට අධිකරණයක් නියෝග කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ දේශපාලන වාසි සඳහා අල්ලස් ලබාගැනීමේ චෝදනාවකට වරදකරුවීම සම්බන්ධයෙන් ඇයට මෙලෙස නඩු පැවරීමට කටයුතු කර තිබෙන බවයි.
(colombotimes.lk)
