24 August 2025

logo

හිටපු අමාත්‍යවරයෙක් අල්ලස් කොමිසම හමුවට



හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබෙනවා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි. 

(colombotimes.lk)