06 November 2025

logo

හෙරොයින් තොගයක් සමඟ 4ක් කොටුවෙයි



හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහරගමදීයි. 

කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකදී සැකකරුවන් එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

(colombotimes.lk)