යාය 500 විශේෂ කෘෂිකාර්මික වැඩසටහන කෘෂිකර්ම අමත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා.
ඒ 2028 වසරේදී සහල් නිෂ්පාදනය වැඩි කර ගැනීම අරමුණු කර ගනිමින්.
අනුරාධපුර, පොළොන්නරුව සහ උතුරු පළාත ආවරණය කරගනිමින් එය ක්‍රියාත්මක බව කෘෂිකර්ම අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බී.එම්.ඒ.පී. බස්නායක සඳහන් කළා.
එමෙන්ම සෙසු ප්‍රදේශ සඳහා මහ කන්නයේ වාරි ක්‍රම සැකසී ඇති ආකාරය අනුව වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
