11 February 2026

logo

GMOA වෙතින් රජයට චෝදනා



ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක කිරීමේදී වෛද්‍යවරුන් සහ රෝහල් පද්ධතිය මේ වන විට අර්බුදයකට පත්ව තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. 

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වෛද්‍යවරුන් 23,000කට අධික ප්‍රමාණයකින් සමන්විත රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග මාලාව වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු සිදු කිරීමට එරෙහිව සිදුකරන බවට මෑත කාලය තුළ අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරුන් සහ රජයේ පාර්ශව විසින් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවයි.

මේ පිළිබදව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,




(colombotimes.lk)