11 February 2026

logo

වනිඳු වෙනුවට සංචිතයට එක්වන ක්‍රීඩකයා මෙන්න



ආබාධයකට ලක් වූ වනිඳු හසරංග වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත නිල වශයෙන් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබෙනවා.

මේ සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේද අනුමැතිය ලැබී ඇති බවයි වාර්තා වන්නේ.