11 February 2026

logo

ඉන්දියාව ඇතුළත් කාණ්ඩයේ පෙරමුණ පාකිස්ථානයට



මෙවර ලෝක කුසලානයේ ඇමරිකා කණ්ඩාටමට එරෙහිව පැවති තරගය ලකුණු 32කින් ජයග්‍රහණය කිරීමට පාකිස්ථාන කණ්ඩායම ඊයේ (10) රාත්‍රියේදී සමත් වුණා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 190ක් රැස් කළා. 

අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමරිකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වුණේ ලකුණු 158ක් පමණයි.

මේ සමඟින් මෙවර ලෝක කුසලානයේ A කාණ්ඩයේ පෙරමුණ හිමි කර ගැනීමට පාකිස්ථානය සමත්වුණා.

(colombotimes.lk)