11 February 2026

logo

ඉන්දියාවේ අහ්මදාබාද් සිට කොළඹට සෘජු ගුවන් සේවාවක්



ඉන්දියාවේ අහ්මදාබාද් සිට කොළඹ දක්වා ශ්‍රී ලංකන් ගුවන් සේවය හරහා ඍජු ගුවන්ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසනවා. 

ඔහු සඳහන් කළේ මේ වසරේ අප්‍රේල් මාසයේ සිට එම ගුවන් ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි. 

(colombotimes.lk)