01 July 2025

logo

යුද ගැටුම් නිසා ගාසාව සාගින්නේ



ගාසා තීරයේ සිටින විශාල පිරිසක් යුද ගැටුම්වලට මැදිවීම හේතුවෙන් ආහාර නොමැතිව සාගින්නේ පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන යටතේ ගාසා තීරයේ වෙසෙන ජනතාවට ආහාර සැපයීම අත්හිටුවීමත් සමඟ ආහාර අර්බුදය උග්‍ර වී තිබෙන බව සඳහන්.

එමෙන්ම ඊශ්‍රායල පලස්තීන ගැටුම්වලින් මේ වන විට ගසා තීරයේ 30,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බවට තොරතුරු වාර්තා වනවා.
(colombotimes.lk)