25 December 2025

logo

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යළිත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයට



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නැවත පත් කර තිබෙනවා.

ඒ 2024 ජුනි 1 සිට 2024 දෙසැම්බර් 31 දක්වායි.

2009 අංක 35 දරණ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පනතේ 3 වැනි වගන්තිය යටතේ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ධුර කාලය දීර්ඝ කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලද බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)