colombotimes.lk
සිංහල | English

30 June 2024

රන් මිල අඩු වෙයි



මෙරට රත්තරන් වෙළඳපොල තුළ අද (27) දිනයේ රන් මිල පහත වැටී තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රු.181,950.00ක් ලෙස සටහන් වුණා.

කැරට් 24 රන් පවුමක් රු.198,500.00ක් ලෙස මිල සටහන්ව තිබෙනවා.

කැරට් 21 රන් පවුමක මිල ද රු.173,600.00 ලෙස පහළ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)