22 February 2025


රන් මිල අඩුවෙයි



පසුගිය දිනට සාපේක්ෂව අද (21) මෙරට වෙළඳපොළේ රන් මිල සුළු වශයෙන් අඩු වී තිබෙනවා.

ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල්  872,899ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 30,800ක් ලෙස සටහන් වුණා

මේ අතර කැරට් 22 ග්‍රෑම් 1ක මිල රුපියල් 28,240ක් ලෙස සටහන් වී තිබෙනවා.



(colombotimes.lk)