අනුරාධපුර නගරයේදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඇඹිලිපිටියේ සිට වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක් අද (22) අලුයම එලෙස ගිනිගෙන ඇති බවයි.
එම අවස්ථාවේ බස් රථයේ රැඳී සිටි 50 හැවිරිදි පුද්ගලයෙක් ගින්නෙන් පිලිස්සී මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)