අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 830ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (21) පිටකොටුව පොලිස් වසමේ පිටකොටුව මධ්‍යම බස්නැවතුම්පොළේ පොදු වැසිකිළිය අසලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 21ක් වන නානුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)