19 August 2025

logo

පළාත් සභා මැතිවරණය ගැන රජයේ තීරණය



පළාත් සභා මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කරන බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. 

ඔහු සදහන් කළේ පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව එළඹෙන වසරේ පළමු මාස 06 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි. 

කිළිනොච්චිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බිමල් රත්නායක මේ බව ප්‍රකාශ කළා. 

(colombotimes.lk)