28 January 2026

logo

රජයේ වෛද්‍යවරු අද තීරණාත්මක සාකච්ඡාවක



රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍ය කාරක සභාව අද (28) රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධව ඉදිරි තීරණ ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ. 

එමෙන්ම වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු කිරීම් අනිවාර්යයෙන් සිදුකරන බවත්, වෘත්තිය ක්‍රියාමාර්ගවලින් සිදුකරන බියගැන්වීම්වලට යටත් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

(colombotimes.lk)