09 October 2025

logo

ග්‍රාම නිලධාරීන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්



එළඹෙන අයවැයෙන් තම දීමනා නොලැබෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩවර්ජනයකට යන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය ප්‍රකාශ කළා.  

ඒ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

(colombotimes.lk)