09 January 2026

logo

IPL ඉතිහාසයේ තෙවන ඉහළම ලංසුව ග්‍රීන්ට



2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ඩුබායිහීදී පැවැත්වෙනවා.

එහිදී ඕස්ට්‍රේලයා කැමරන් ග්‍රීන් ඉන්දීය රුපියල් කෝටි 25.20ක දැවැන්ත මුදලකට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම මිලදී ගෙන තිබෙනවා.

මෙය වාර්තා වන්නේ IPL ඉතිහාසයේ තෙවන ඉහළම ලංසුව ලෙසයි.

(COLOMBOTIMES.LK)