16 December 2025

logo

ජනපතිගෙන් මෝදිට සුබ පැතුම්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් භාරතීය ජනතා පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජයග්‍රහණයට සුබපැතුම් එක්කර තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ නායකත්වය පිළිබඳව එරට ජනතාව තුළ ඇති විශ්වාසය පිළිබඳව මෙමඟින් තහවුරු වන බවයි.

එසේම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති සබඳතාවයන් ශක්තිමත් ලෙස අඛණ්ඩව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)