මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම අද (30) පස්වරු 1ට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPE) පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඒ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර්වරුන් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම ඇතුළු මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරීන්ගෙන් කරුණු විමසීමට කළ කැඳවීම සඳහායි.
(colombotimes.lk)
