colombotimes.lk
සිංහල | English

17 September 2024


'Hawkeye' කතා මාලාවේ මීළඟ අදියර 'Echo' කරළියට (VIDEO)



Marvel's 'Hawkeye' කතා මාලාවේ මීළඟ කතා මාලාව වන 'Echo' නිකුත් කරන දිනය සම්බන්ධයෙන් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව මේ වසරේ නොවැම්බර් 29 වෙනිදා සිට මෙය විකාශනය කෙරෙනු ඇති.
(colombotimes.lk)