පොසොන් උත්සවයට සමගාමීව දිවයින පුරා විහාරස්ථානවල ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 20,000ක් පමණ යෙදවීමට කටයුතු සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.
ඔහු මේ බව ඊයේ (19) පොලිස් ස්ථානයේ පැවති හමුවකදී ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
