30 March 2025


කොළඹ පුරහල අවට දැඩි රථ වාහන තදබදයක්



කොළඹ පුරහල අවට මේ වන විට දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

ඒ එම ප්‍රදේශයේ පවත්වන විරෝධතාවක් හේතුවෙන්.

 
(colombotimes.lk)