20 January 2026

logo

උසස් පෙළ ඉතිරි විෂයන් පැවැත්වෙන දිනය මෙන්න



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නොපැවැත්වූ විෂයන් පැවැත්වෙන දිනයන් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. 

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ එළඹෙන ජනවාරි 12වනදා එම විෂයන් නැවත ආරම්භ කරන බවයි. 



(colombotimes.lk)