පෙබරවාරි මාසයේ සිට ආනයනය කරන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ විශේෂ ගැසට් නිවේදනයක් මඟින්.
ඒ අනුව නිෂ්පාදිත දිනයේ සිට අවුරුදු 10ට නොවැඩි වාහන සඳහා 200% සිට 300%ක ප්‍රමාණයක බදු පැනවීමට පියවර ගෙන තිබෙනවා.
මේ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය පහතින්,
20240111.pdf
(colombotimes.lk)