කොළඹ නුවර මාර්ගයේ රථවාහන ගමනාගමනය කඩවත ප්‍රදේශයෙන් සීමා කරන බව පොලීසිය පවසනවා.
ඒ එම මාර්ගයේ ඉදි කිරීමක් හේතුවෙන්.
කොළඹ - මහනුවර මාර්ගයේ බණ්ඩාර වත්ත පුවක්පිටිය ප්‍රදේශයේ මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබෙන බව පොලීසිය සඳහන් කළා.
මෙම මාර්ගය මාර්තු 15වනදා දක්වා වසා තැබෙන බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳව පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්, 
(colombotimes.lk)
