28 October 2025

logo

බූස්ස බන්ධනාගාරයේ තිබී හමුවූ දේ මෙන්න



බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි තුළ තිබී ජංගම දුරකථන 14ක් සොයා ගෙන තිබෙනවා. 

මීට අමතරව සිම් කාඩ් පත් 25ක් ඇතුළු උපාංග කිහිපයක් සොයාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ බන්ධනාගාර උපක්‍රමික බළකා නිලධාරීන් බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ සිරමැදිරි පරික්ෂා කිරීමේදී මෙම උපාංග හමුවී තිබෙනවා. 

(colombotimes.lk)