28 November 2025

logo

තවත් ප්‍රදේශ රැසකට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීමක්



මහවැලි ගඟ, දැදුරු ඔය, මහ ඔය, කලා ඔය, මැණික් ගඟ සහ මල්වතු ඔය ආශ්‍රිත පහත්බිම්වලට ලැබෙන අධික වාර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශවලට අධි අවදානම් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසයි. 



(colombotimes.lk)