කඩිනම් මූල්‍ය පහසුකම යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 206ක මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය සිය එකඟතාවය පළ කර තිබෙනවා.
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකාබැලීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඊයේ (19) රැස් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී මෙසේ අදාළ මූල්‍ය පහසුකම ලබාදීමට එකඟතාවය පළ වී තිබෙනවා.
(colombotimes.lk)
