colombotimes.lk
සිංහල | English

19 May 2024

අධිවේගී මාර්ගයේ ආදායම ඉහළට



පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80 කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ වසරේ අප්‍රේල් මස10 වනදා සිට 15 වනදා දක්වා වූ දින 06 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235ක් ලෙසට වාර්තා වී ඇති බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
(colombotimes.lk)