පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනයේ නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සඳහන් කළේ ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා හැර අනෙකුත් රාජ්‍ය ආයතනවලට හෙට (28) දිනය විශේෂ නිවාඩු දිනයක් වන බවයි.
(colombotimes.lk)
