ඉදිරි පැය 24 සඳහා වලංගු වන පරිදි අද (21) පස්වරු 3.00ට උණුසුම් කාලගුණ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.
එහි සඳහන් වන්නේ උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල, මාතර, මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම ''අවධානය යොමු කල යුතු' මට්ටමක පවතින බවයි.
එම නිවේදනය පහතින්,