30 October 2025

logo

කෑගල්ලට නිවාස ආධාර



කෑගල්ල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ආධාර ලබාදීම පසුගියදා සිදු කර තිබෙනවා.

ඒ සබරගමු පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්නගේ ප්‍රධානත්වයෙන්.

''පොහො­සත් රටක් ලස්සන ජීවි­ත­යක්' උදා කිරීමේ පරමාර්ථ සංක­ල්ප­ය­කට අනුව සබ­ර­ග­මුව පළාත් සභාව මඟින් කෑගල්ල දිස්ත්‍රි­ක්කයේ අඩු ආදායම්ලාභී පවුල් 71ක් සඳහා ආධාර මුදල් ලබාදීමට නිය­මි­තව තිබෙනවා.
 
(colombotimes.lk)