colombotimes.lk
සිංහල | English

30 June 2024

VIDEO | Business එකේ දියුණුවට Contact list එකෙන් වැඩක් ගන්න ක්‍රමය



ඔබේ පුංචි Business එක ලොකු Business එකක් කිරීම වෙනුවෙන් සේවා සපයන O2 Digital, අද සිට ඔබ වෙත අලුත් විශේෂාංගයක් හඳුන්වා දෙනවා.  

ඒ O2 Digital Facebook, YouTube, TikTok සමාජ මාධ්‍ය ඔස්සේයි.

මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම, වැඩි දියුණු කර ගැනීම සහ කළමනාකරණය කිරීම සඳහා උපදෙස් නොමිලේ ලබා දීම සිදු කෙරෙනවා.

මෙමඟින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මීළඟ තලයට ඔසවා තැබීම අපේක්ෂා කෙරෙනවා.

මෙම වැඩසටහන් මාලාව ඉදිරිපත් කරන්නේ O2 Digital ව්‍යපාර උපදේශක, ව්‍යවසායක තුෂාර සේනාරත්න විසින්.  

මෙම වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින් අද ඔබ වෙත ගෙන එන්නේ දුරකථනයේ Contact list එක භාවිතා කර පුංචි Business එක ලොකු Business එකක් කරගන්නා ආකාරයයි.


(colombotimes.lk)