01 January 2026

logo

ඩොලරයේ දැවැන්ත වෙනසක්



එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාවට පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එලෙස ඩොලරයේ විකුණුම් මිල රු.300 සීමාවෙන් පහළට පළමු වතාවට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුවයි.
 
අද (02) ඩොලරයේ අගය සටහන් වුණේ රුපියල් 299.35ක් ලෙසයි.

එමෙන්ම ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30ක් ලෙස සටහන් වුණා.  

(colombotimes.lk)