27 January 2026

logo

අපනයන ආදායම දැවැන්ත වර්ධනයක්



ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයේ ආදායම 2025 වසරේදී 5.6%ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව එම වසරේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 17,252.15 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

භාණ්ඩ හා සේවා අපනයන අංශවල පිබිදීම මෙලෙස අපනයන ආදායම ඉහළ යාමට හේතු වී තිබෙනවා.

(colombotimes.lk)