colombotimes.lk
සිංහල | English

07 May 2024

මාර්තු මස ICC පිරිමි ක්‍රීඩකයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට



ශ්‍රී ලංකාවේ නැගී එන පිතිකරුවෙකු වන කමිඳු මෙන්ඩිස් 2024 මාර්තු මාසයේ ICC පිරිමි ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.  

ඒ අයර්ලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මාර්ක් ඇඩෙයාර් සහ නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි යන ක්‍රීඩකයන්ව පරාජයට පත් කරමින්.
(colombotimes.lk)