18 November 2025

logo

ශ්‍රී ලංකාව ගැන 5වන සමාලෝචනයට IMF විධායක මණ්ඩලය සූදානමින්



ශ්‍රී ලංකාව සඳහා වන විස්තීර්ණ ණය වැඩසටහනේ 05වන සමාලෝචනය සලකා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ මණ්ඩලය ඉදිරි සති කිහිපය තුළ රැස්වන බව IMF සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් ප්‍රකාශ කළා. 

ඒ IMF මූලස්ථානයේ ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදීයි.

2026 වසර සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කර ඇති අයවැය ණය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූල ද යන්න IMF කාර්ය මණ්ඩලය මේ වන විට අධ්‍යයනය කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් කියා සිටියා. 

(colombotimes.lk)