IMF සමඟ වන එකඟතාවන් කඩකළහොත් නැවත රට ආපස්සට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
එබැවින් එම සියලු එකඟතාවන් නීති ගත කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කළා.
කරවනැල්ල වැන්දල ශ්‍රී විසුද්දාරාම විහාරස්ථානයේ අද (04) පැවති උරුමය සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහනට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
(colombotimes.lk)
