ජාත්‍යන්තර අරමුදලේ නියෝජිතයන් පිරිසක් ලබන 22වනදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය අනිල් ජයන්ත පවසනවා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබාදෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ 5වන සමාලෝචනය සම්බන්ධයෙන් නැවත සාකච්ඡා කිරීම සඳහායි.
ශ්‍රී ලංකා රජය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තුමේන්තුව පිළිබදව ඔවුන් සාකච්ඡා කිරීමට බලාපොරෝත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
