colombotimes.lk
සිංහල | English

30 June 2024

IMF ශ්‍රී ලංකාවේ ගුණ කියයි



ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනය සහ අනෙකුත් ණයහිමි රටවල් සමඟ ඇතිකරගත් එකඟතාව පියවරක් ඉදිරියට තැබීමක් ලෙස සැලකිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.

එම එකඟතා ඔස්සේ ඩොලර් බිලියන 10ක පමණ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතයි.

(colombotimes.lk)