21 January 2026

logo

ලංකාවේ ආර්ථිකයට සහය දැක්වීම IMF නැවතත් තහවුරු කරයි



අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අතර ද්විපාර්ශවික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නගරයේ පැවැත්වෙන 2026 ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අවස්ථාවේදීයි.

එහිදී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය අඛණ්ඩ ලබාදෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂකවරිය සඳහන් කර තිබෙනවා.

(colombotimes.lk)