25 December 2025

logo

ඉන්දු - පාකිස්ථාන තරගයට අයි. එස්. කේ ත්‍රස්ත තර්ජන



ඇමරිකාවේදී පැවැත්වීමට නියමිත T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉන්දු - පාකිස්ථාන තරගයට අයි. එස්. කේ ත්‍රස්ත තර්ජන එල්ල වී ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව එම තරගයට ප්‍රහාරයක් එල්ල කරන බවට එම කල්ලිය තර්ජනය කර ඇති බව සඳහන්.

අයි. එස්. කේ හෙවත් 'අයි. එස්. කොරාසන්' යනු ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක වන අයි. එස් ඉස්ලාමිය ත්‍රස්ත කල්ලියක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)