12 July 2025

logo

ඉන්දීය, ඕස්ට්‍රේලියා T - 20 දෙවන ගැටුම අදයි



ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (26) පැවැත්වීමට නියමිතයි.

එම තරගය ඉන්දියාවේ තිරුවානන්දපුරම් ක්‍රීඩාංගනයේදී රාත්‍රී 7ට ආරම්භ වනවා.

ඕස්ට්‍රේලියාව එක්දින ලෝක ශූරයන් බවට පත්වීමෙන් පසු පළමුවරට මුහුණදෙන මෙම විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ඉන්දියාව හමුවේ පරාජයට පත්වුණා.
(colombotimes.lk)