ජනප්‍රිය ජංගම දුරකථන ක්‍රීඩාවක් වන Battlegrounds Mobile India (BGMI) ගැන ඉන්දීය බලධාරීන් වෙනස් තීරණයක් ගෙන තිබෙනවා.
ඒ අනුව ඔවුන් එම වීඩියෝ ක්‍රීඩාව යළි ඉන්දියාවට හඳුන්වාදීමට නියමිතයි.
මෙය ඉන්දියාව තුළ අත්හදා බැලීමක් ලෙස නැවත හඳුන්වාදෙන බව එරට බලධාරීන් සඳහන් කළා.
ඒ අනුව මෙම වීඩියෝ ක්‍රීඩාව යළි හඳුන්වා දෙන්නේ මාස 10ක තහනමකින් පසුවයි.
(colombotimes.lk)